අවාරේ සිරිපා කරුණා කරන තනි අලියෙකුගේ දර්ශන පෙළක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිරිපා වාරය උඳුවප් පෝයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වෙනවා. ඒ අනුව දැන් ගෙවෙන්නේ සිරිපා අවාරයයි. මහවැසි ආදී දුෂ්කරතා හමුවේ වුව ද අවාරයේ සිරිපා වන්දනා කිරීමට ද ඇතැම් පිරිස් කැමැත්තක් දක්වනවා. මෙවන් පසුබිමක හස්තිරාජයෙකු අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන ආකාරය බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]

Continue Reading