BYD වාහන ගැන වාර්තා කිරීම්වලට අදාළව මාධ්‍ය ආයතනවලට චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා කෂණිකව, පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි සමාජ මාධ්‍යවේදිකා  ඇතැම් අවස්ථාවල වඩාත් හානිකර බලපෑම් සිදුකළ හැකි ව්‍යාජ තොරතුරු පළ කිරීම සඳහා ද යොදා ගන්නා ආකාරයක් දැක ගත හැකියි. එය ඇතැම් අවස්ථාවල දේශීය වශයෙන් පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික අර්බූදවලට මුල පුරන […]

Continue Reading

නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත වනවා. මේ සඳහා ලබා ගත යුතු ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වුණේ, ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් එකක් වන දෙමළ භාෂාව නොමැතිව චීන භාෂාවෙන් විස්තර ලබා දී තිබීමත්, චීන ජාතිකටන්ට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමට හැකි වන […]

Continue Reading