ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් වල නව පුහුණුකරුවන් සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙන සමයක ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 ;සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ජොනතන් ට්‍රොට්” […]
Continue Reading
