“Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura”සටන් පාඨය පවසමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධතාවයක් නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සමාරම්භය Go Home අනුර” […]

Continue Reading