රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක්?
Update : 2025 වසරේ දෙසැම්බර් මසදී ත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් හුවමාරු වී තිබුණු අතර මේ පිළිබවඳ අප නැවත වරක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් තොරතුරු එක්රැස් කරන පිරිස් ගෙයින්ගෙට පැමිණෙන බවට කිසිදු මහජන පැමිණිල්ලක් මෙතෙක් නොලැබී ඇති බවයි. මෙය දිගු කලක් සිට හුවමාරු වන […]
Continue Reading
