FACT CHECK : ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක්!
ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට බලාපොරොත්තුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ සිසුන්ද ඇතුළු පිරිස් විමසිලිමත් විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත නොකරන බව […]
Continue Reading