ලිංගික ක්‍රියාකාරකම් නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ ලියාපදිංචි කිරීමේ පුවත, ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහු මාධ්‍ය වාර්තා, සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, ස්වීඩනය විසින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම, නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්ව ඇති අතර, ජුනි 8 වනදා එරට ගොතන්බර්ග් නගරයේ දී ලොව ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය පවත්වනු ඇති බවයි. මෙහි නිරවද්‍යතාව […]

Continue Reading