FACT CHECK: 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ නම් අළලා නිර්මාණ වූ ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල මේ දින වල සුලබව දක්නට ලැබෙන කරුණක්. අප මීට පෙර අවස්ථා 2 කදී එලෙස ව්‍යාජ සටහන් වලට නම් ඈඳුනු පුද්ගලයන් එම සිදුවීමට සම්බන්ධද යන්න විමර්ශනයක් සිදු කරනු ලැබුවා. බොහෝ දෙනා […]

Continue Reading