සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ට සඳහන් කර තිබේ. මැතිවරණය ළං වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය ප්‍රචාර දැ ගන්නට ලැබෙන අතර එලෙසින් සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා […]

Continue Reading