බෞද්ධ කොඩියට සමාන සාරිවලින් තරුණියන් ගමන් ගත් පුවත විවාහ උත්සවයකට සම්බන්ධ සිද්ධියක් නොවේ!

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව සඳහන් වේ.  බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පස්දෙනෙකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හෙලු වසාගැනීම.  වෙන රටක මෙහෙම උනානම් දුකක් නෑ.” වදන රෝපණය කර “ඔබ මේ පිලිබද කුමක් සිතන්නේද”තේමාවෙන් සකුරා නැමැති […]

Continue Reading