මාංශ සඳහා රැගෙන ගිය බවට පළ වූ සුනඛයින් 7 දෙනොගේ කතාව බොරුවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සංවේදී කතා මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන පළ කිරීම් බොහෝ අවස්ථාවල බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවමාරු කර ගන්නවා. ප්‍රධාන වශයෙන් යම්කිසි ඡායාරූපයක්, වීඩියෝවක් මුල් කර ගනිමින් මෙවැනි සටහන් හුවමාරු වන අතර ඒවා තහවුරු වූ තොරතුරුද, නැද්ද යන වග බොහෝ පිරිස් නොසැලකිලිමත් වනවා. එලෙසින් හුවමාරු […]
Continue Reading
