ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

Update : 04/01/23 අද මධ්‍යම රාත්‍රියේ සිට අරක්කු මිල 25% කින් පහත දමන බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. මෙම සටහන් පසුගිය මාර්තු 30 වන දා සිට ව්‍යාප්ත වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link නමුත් පසුගිය 30 වන දා හෝ ඊට ආසන්න දිනකදී සත්‍ය වශයෙන්ම මත්පැන් මිල ඉහළ දමා නොතිබුණු අතර ඒ පිළිබඳ […]

Continue Reading

කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි. Facebook | Archived පහත දැක්වෙන පරිදි ම මෙම […]

Continue Reading

FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]

Continue Reading