Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්, මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්. එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන […]
Continue Reading