පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් බුදුරුව දිස් වූ අවස්ථාවක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සංස්කරණය කරන ලද ඡායාරූපය යොදාගෙන ජනතාව නොමග යවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒ අතරින් ආගම, ජාතිය මූලික කරගෙන සංවේදී කරුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට පහසු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එවැනි සටහන් සංසරණය වනවා. එලෙස ජනතාව නොමග යැවූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘පොළොන්නරුවේ […]

Continue Reading