හිටපු ජනාධිපති වෙනුවෙන්, GMOA වැඩ වර්ජනයක් සංවිධානය කර තිබුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්, ආණ්ඩුව විසින් ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් වැඩ වර්ජනයක් සිදුකිරීමට සූදානම් බව පවසමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ සටහන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading