“නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් පුවතක් පළ වූවාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ අපේකෂකයින් යනුවෙන් සඳහන් කරමින් බොහෝ සත්‍ය ප්‍රචාර මෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවැනි ව්‍යාජ පුවතක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් ප්‍රධාන මාධ්‍ය පුවතක් පළ […]
Continue Reading