මෑතකදී අතුරුදන් වූ දරුවෙකු ලෙස හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබූ අතර දෙමව්පියන් මෙන් ම දරුවන් ද, තැති ගැනීමකට ලක් වී තිබුණා. නමුත් පොලීසිය මේ පිළිබඳ සිදු කරන ලද විමර්ශන වලින් තහවුරු කළේ, මෙම පුවත් වල සත්‍යතාවයක් නොමැති බවයි. Fact Crescendo අප කණ්ඩායම ද, නොමග […]

Continue Reading