ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?
යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා. මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]
Continue Reading