රෝහිත් ශර්මා විසින් මුදල් ත්‍යාගයක් ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලයට ලබා දුන් අවස්තාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රීඩකයන් අතර තරඟය පසුගියදා පැවැත්වුණා. අධික වර්ෂාවෙන් පැමිණි බාධක මධ්‍යයේ දින දෙකක දී පැවැත්වුණු මෙම තරඟයේදී අවධානය දිනා ගත් විශේෂ පිරිසක් වුයේ තරඟය පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් කැපවීමෙන් ක්‍රියා කළ ක්‍රීඩාංගණයේ සේවය මණ්ඩලයයි. මේ පිළිබඳ ලොව පුරා […]
Continue Reading