අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන් කරන ලද මුදල ඉතිරි කිරීමට හැකි වූ බවට පවසමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. මෙහි නිවැරදි දත්තයන් පරීක්ෂා කිරීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් […]
Continue Reading