සුපිරි නළු Cillian Murphy ගේ නවතම චිත්‍රපටයක දර්ශනයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පරමාණු න්‍යෂ්ටික බෝම්බ කිව් සැනින් අපට මතක් වන්නේ, දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි හි ඛේදනීය, අමිහිරි ඉතිහාසයයි. ඉන් සිදුව ඇති හානිය අතිමහත් ය. මෙවැනි විනාශකාරී පරමාණු න්‍යශ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාගේ චරිතයට (Oppenheimer) පණ පෙවූ, සුපිරි නළුවාගේ ඉරණම යනුවෙන් සඳහන් කරමින්, කෘෂ වූ ශරීරයක් සහිත […]
Continue Reading