FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. පාඨලී චම්පික රණවක මහතා එහි ප්‍රබල සාමාජිකයෙක්. සමාජ මාධ්‍ය ජාලයේ ඔහු අළලා විවිධාකාරයේ සටහන් කලින් කලට ඉදිරිපත් වන අතර පසුගිය කාලයේදී එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරුන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ […]
Continue Reading