Meta විසින් පරිශීලකයින්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට නව නීතියක් හඳුන්වා දීලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ Facebook හෝ Meta විසින් පරිශීලකයින්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට “නව නීති” හඳුන්වා දෙන බව සඳහන් කරන පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එහි නිරවද්‍යාතව සොයා අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading