රදැල්ල අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළවන සටහන් සාවද්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නුවරඑළිය නානූ ඔය මාර්ගයේ පාසල් […]
Continue Reading