මාධ්‍යවේදී තිසංක ගමගේ මියගිය බවට සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සඳහා රංගනයේ යෙදෙන අවස්ථාවන්ද යොදාගන්නා අතර එසේ පේෂල මනෝජ් මියගිය බවට මීට මාස […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය ඇසු ප්‍රශ්න ඉදිරියේ දී ගොත ගැසුවේ නැත

අගෝස්තු මස 11 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග ඔහු සිදුකළා යයි කෙරෙන ප්‍රකාශ බොහොමයක් සමාජ ජාලා ඔස්සේ පසුගිය දින කිහිපය පුරාවටම සැරිසරනු දැක ගැනීමට හැකි විය. මෙබදු එක් පුවතක් ලෙස  ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය සමග “දෙරණ 360” වැඩසටහනේ සිදුවූ සාකච්ඡාවේ කොටසක් දැක්විය හැක.  […]

Continue Reading