ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙක් ද? (PHOTO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිවසකට ගැලූ ගංවතුර අවස්ථාවකදී දැවැන්ත කිඹුලෙකු පැමිණි බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මෙය සත්‍ය අවස්ථාවක් බවට බොහෝ දෙනා නොමග ගොස් තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙකු ලෙසින් සමාජ මාධ්‍ය […]
Continue Reading