රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණයන් නැවතිලා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර එක් අයෙක් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයක් නැවතී ඇති බවට පවසමින් ඊට හේතුව වන්නේ, ඔහු දැනටමත් පරාජය පිළිගෙන ඇති බව ත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]
Continue Reading