රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්රණයක් ද?
පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්රිත ක්රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්රියාවලිය සඳහා ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්රියාවලියට ඔහු දායක වූ […]
Continue Reading