එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 ජුනි 12 වන දින අහමදාබාද්හිදී එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුර පිළිබඳ තවමත් සිත්තුළින් පහව ගොස් නැති වටපිටාවක එම ව්‍යසනයට මොහොතකට පෙර ගුවන් යානය තුළදී ලබා ගත් ඡායාරූප අවස්ථාවන් බවට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර මෙහි ඇත්ත නැත්ත හෙළි කිරීමට […]
Continue Reading