Fact Check : කොළඹ 46 °C සහ ගම්පහ 41 °C දක්වා උෂ්ණත්වය ඉහළ ගියේද ?

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබු අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළ යා හැකි බවද දන්වා තිබෙනවා.  පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය […]

Continue Reading