ඇස් 4 ක් සහ අං 4 ක් ඇති එළු පැටවකු ලෙස බෝනික්කෙකුගේ ඡායාරුපයක් හුවමාරු වූ අවස්ථාවක්!

බොහෝ විට සමාජ මාධ්‍යය ඔස්සේ අද්භූත සිදුවීම් පිළිබඳ සටහන් ඉදිිරිපත් වනු දක්නට ලැබේ. පසුගිය දිනක අස්වාභාවික එළුවකු වැනි සත්වයකුගේ ඡායාරූප කිහිපයක් සහිතව “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු බිහි කර තිබේ.” යන කෙටි විස්තරය සහිතව, Capture 360 නමැති ෆේස්බුක් […]

Continue Reading