ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ වඩාත් අවධානයක් දිනා ගන්නා කාලීන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් අදහස් පළ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ප්‍රධාන ධාරවේ මාධ්‍ය ඔස්සේ  පළ කෙරෙන එම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වනු දැක ගත හැකියි. කෙසේවෙතත් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ නොකරන ලද අදහස් ද ඒ අයුරින් ම සමාජ මාධ්‍ය […]

Continue Reading

පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත පිළිබඳ සහතික විය නොහැකි බවට ආරක්ෂක අමාත්‍යගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමෙන් පසු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ආරක්ෂාව නොලැබෙන්නේ දැයි බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ අතර මෙම නීතිඥවරුන් පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර මෙහි සත්‍ය සොයා අප සිදු කළ […]

Continue Reading

ඇමති ආනන්ද විජේපාල කෙහෙල්බද්දර පද්මේ ලංකාවට රැගෙන ඒමේ දී පොළොව සිප ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව අප විසින් විශ්ලේෂණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

CID භාරයේ සිටින පිල්ලෙයාන් සිදු කළ හෙළිදරව් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වල ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading