ඉන්දියාවේ මයිසූර්හි පැරණි සොහොනකට ගෞරවය දැක්වීමට විවිධ සතුන් පැමිණි අයුරු ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ මයිසූර් නගරයේ තිබෙන කුරුසයකට ගෞරව දැක්වීම විවිධාකාරයේ සතුන් පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරුවෙමින් පැවතුණු අතර ඒ පිළිබඳව අප විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉන්දියාවේ මයිසූර් නගරයේ, සියවස් ගණනාවක් පැරණි ආරාමයක් අසල පිහිටි කුරුසයක් ගසා තිබූ […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර […]

Continue Reading

දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි […]

Continue Reading