සජිත්-අනුර විවාදයට දින ලබා දුන් බව ට පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්!
. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත් වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති විය හැකි වාද විවාද, සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාව අතර ඇත්තේ දැඩි උනන්දුවක්. මේ දිනවල දේශපාලනය තුළ උණුසුම් මාතෘකාවක් වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා […]
Continue Reading