ජනාධිපතිවරයාගේ පියා මුස්ලිම් ජාතිකයෙකු බව පවසමින් අසත්‍ය සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පුද්ගල චරිතවලට අපහාස, හානි වන ආකාරයෙන් අසත්‍ය කරුණු සහ මතවාද ප්‍රචාරණයන් සිදු කිරීම සඳහා ද ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය වේදිකාවක් කරගන්නවා. මේ එලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධව සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කරන ලද සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු […]
Continue Reading
