‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව Subscribe මිලියන 10 පසු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චරිත් එන්. සිල්වාගේ ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව මේ වන විට Subscribe මිලියන 10 පසුකර යූ ටියුබ් වෙතින් පිරිනමන Diamond Play Button දිනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දිනවල  ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව සහ එහි එහි හිමිකරු චරිත් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් […]

Continue Reading