අපේ ජන බල පක්ශයේ ජාතික ලයිස්තු ධුරය වෙනුවෙන් ඇතිවූ ගැ‍ටුමක් යනුවෙන් හුවමාරු වූ වීඩියෝවක්!

අතුරලියේ රතන හිමියන්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැනි දිවයිනේ ප්‍රසිද්ධ භික්ශූන් වහන්සේලා මුල්වී පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බලවේගය පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දූරයක් ලබාගැනීමට සමත්විය. කෙසේ නමුත් මෙසේ ලැබුණු දූරය කා හට ලබා දෙන්නේද යන්න පිලිබඳ එම පක්ශයේ මත ගැ‍ටුමක් ඇති බවට මාධ්‍ය වාර්තා විය. මෙවන් පසුබිමක “රනත […]

Continue Reading