Fact Check : ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන නිවස ද?

විශ්මයජනක ගෘහ නිර්මාණ පිළිබඳව පළ වන වාර්තා නොයෙකුත් අවස්ථාවලදී අපට දැකගන්නට ලැබෙනවා ඇතැම් අවස්ථාවල මෙවන් නිර්මාණ ලංකාවේ නිර්මාණ බවට පළ වන ව්‍යාජ පුවත් ද දැකගන්නට ලැබෙනවා.   මේ ආකාරයෙන්ම ඉතා පටු ඉඩක දික් අතට නිර්මාණය කරන ලද නිවසක්, ලංකාවේ නිර්මාණය කරන ලද නිවසක් බවට පළවූ සටහන් විමර්ශනය කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ එය ඇත්ත වශයෙන්ම වියට්නාමයේ […]

Continue Reading

පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

විවිධ ආකාරයෙන් නව්‍ය නිර්මාණ යොදාගනිමින් නිවෙස් ඉදි කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව අපට දැකගන්නට පුලුවන්. කුඩා ඉඩ ප්‍රමනයන්හි ඇති ඉඩ කඩ ඉතා හොඳින් උපයෝගි කරමින් අඩු වියදමකින් අලංකාර නිවෙස් ඉදි කිරීමට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වයි.මේ අයුරින් අඩු ඉඩක ඉදිකල අලංකාර නිවසක් පිලිබඳව තොරතුරක් Ceylon  නම් ෆේස්බුක් සමාජ ජාලා පි‍ටුවක සටහන්ව තිබුනා.ලංකාවේ සුන්දර ස්ථාන පිලිබඳව පින්තූර […]

Continue Reading