අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට අසත්‍ය සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවල මෙන් ම, බල පෙරළි වලදී වරින් වර කරළියට එන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් සිදුවීම හේතුකොටගෙන මෙවර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු […]
Continue Reading