යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් […]

Continue Reading

Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

ඉන්දියවේ ඡායාරුපයක් ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් ලෙස පෙන්වා දීමක්!

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍යය සේවකයින්ට ආරක්ෂාව සැපයීම, නිරෝධායනය මගහැර සිටින පුද්ගලයින් සොයා ගැනීමට සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යෑමට වැනි කාර්යයන් සඳහා […]

Continue Reading

Fact Check : හමුදාවේ වැටුප් කපන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් පලවී නොමැත!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ආයාචනයට විවිධ අර්ථකථන සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබුණි. “පීබීගේ […]

Continue Reading