Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ සිට වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිලිබඳ ජනපති තුමා නියෝග කල බවට සාවද්‍ය පුවතක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි.  මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් Ape Media Social Media ෆේස්බුක් පිටුවක්, […]

Continue Reading

Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා.  මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් […]

Continue Reading

ජනපති සහ අගමැති, යුද හමුදාපතිතුමාට බැණ වැදුණු බවට සිදු කළ සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම පිණිස සෞඛ්‍ය අංශයේ මහත්ම මහත්මීන් සමග කරට කර පෙරමුණේ සිටින්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායයි. හමුදාපති තනතුරේ මෙන්ම වැඩබලන  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන ජනාධිපති  කාර්ය සාධක බලකායට ද නායකත්වය දෙමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරයි. බෙදුම්වාදී […]

Continue Reading