FACT CHECK: අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ සටහන් පෙළක්!
Update : පසුගිය අප්‍රේල් 01 වන දා ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වුණා. දිවි සැරිය නිමා කළ අමරසිරි කලංසූරිය රංගවේදියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 82 පසු කරමින් සිටියා. ඔහුගේ අවසන් කටයුතු අද (03) 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් […]
Continue Reading