ආරුගම්බේ “No Bikini” පෝස්ටරයේ සුළමුළ
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට පවතින හේතු සාධක අතර මෙරට සුන්දර වෙරළ තීරයත් මුලිකම සාධකයක්. පාසිකුඩා, උණවටුන, මාබල් බීච්, ආරුගම්බෙ ඇතුළු වෙරළ තීරයන් වටා, ජල ක්‍රීඩා ආදියේ ද නිරත වෙමින් කල් ගතකරන විදේශිකයින්, එම ප්‍රදේශවලට සුලභ දසුනක්. මේ අතර ආරුගම්බෙ (Arugam Bay) අවට […]
Continue Reading