බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?
දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]
Continue Reading