චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව රජය යටතේ නැවතත් වාහන ආනයනය කිරීම ආරම්භ වුව ද වාහන ආනයනයේදී පවතින අධික තීරු බදු හේතුවෙන් මෙරට වාහන මිල වර්තමානයේ ද පවතින්නේ ඉහළ මට්ටමකයි. එබැවින් ඇතමුන්ගේ තමන්ගේම කියා වාහනයක් ලබාගැනීමේ සිහිනය, තවත් සිහිනයක් ම වී තිබෙනවා. මෙවැනි පසුබිමක චීනයේ BYD සමාගම විසින් සිය විදුලි හා […]

Continue Reading