FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?
ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]
Continue Reading