වත්මන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් MCC ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ කිසිඳු නීතියක් උල්ලංඝණය නොවන බවට සහතිකයක් ලබා දුන්නාද?
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ආන්දෝලනයක් ඇති විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පෙරද වැඩි වශයෙන් කතාබහට ලක්වූ MCC සම්බන්ධයෙන් කරුණු නැවත වරක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු නිරීක්ෂණය වේ. “MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ – නීතිපති ගෙන් […]
Continue Reading