ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවට සිදුවී ඇති පාරසරික විනාශය දක්වන ඡායාරූප, සැබෑ ලෙසම මෙවර ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ආශ්‍රිතව ලබාගත් ඡායාරූප ද ?
පුරා මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ පුරා පැතිර යන ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ පාරිසරික හානියක් සිදු වී ඇත. එබැවින් මුළු ලෝකයේම අවධානය ඔස්ට්‍රේලියාව දෙසට යොමු වී පවතී. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව පුවත් රාශියක් පළ විය. සත්ව ජීවිතයන්ට තද බලපෑමක් ඇති කරමින් විශාල පරිසර හානියක් සිදුවන බවට ඡායාරූප ඇතුළත් සටහන් රැසක් පළ […]
Continue Reading