ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ කාටූනයකට සුනිල් හඳුන්නෙත්තිගෙන් පැසසුම්?
දේශාපාලනඥයින් විසින් නොයෙකුත් අවස්ථා වලදී සඳහන් කරන ද ප්‍රකාශයන් මෙන්ම සටහන් උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා සංස්කරණය කරමින් අවභාවිත කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ ප්‍රකාශයක් අවභාවිත කළ අවස්ථාවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කාටුන් ශිල්පී අවන්ත ආටිගල විසින් ජනතා විමුක්ති පෙරමුණ […]
Continue Reading