මෙම ඡායාරූපයේ සිටින්නේ ලාංකික කාන්තාවක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වෙනවා. එලෙසින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප […]
Continue Reading